පසුගිය රජය සමයේ විකුණා දැමීමට සුදානම් වු මිල්කෝ ආයතනය රටට ඉතා වටිනා සම්පතක් වන බැවින් රජය එය යළි ගොඩනැගීමට ක්‍රියා කරන බව අමාත්‍ය කේ ඩී ලාල් කාන්ත මහතා සදහන් කරයි.
මිල්කෝ ආයතනයේ සංචාරයකට එක්වෙමින් ඇමතිවරයා මේ බව කියා සිටියේය.
මිල්කෝ ආයතනය සතු කිරි නිෂ්පාදන කර්මාන්ත ශාලා ලාබ ලබන ආයතන බවට පත්කළ යුතු බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ද මෙම අවස්ථාවට එක්විය.