කොළඹ මහ නගර සභාවට අයත් මහජන ආධාර දෙපාර්තමේන්තුව යටතේ වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කර තිබේ. මේ පාඨමාලා නොමිලේ පැවැත්වෙන අතර සහතිකපත් පිරිනැමේ. අවුරුදු 17ත් – 35ත් අතර තරුණ තරුණියන්ට අයදුම්පත් නගර සභාවේ මහජන ආධාර දෙපාර්තමේන්තුවෙන් හා පුහුණු මධ්‍යස්ථානවලින් ලබා ගත හැකිය. පුහුණු කාලයේදී මාසික දීමනාවක් ගෙවනු ඇත.
1. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශිල්පී, අවුරුදු 01, (න්‍යායාත්මක මාස හයක් හා ප්‍රායෝගික මාස හයක්) ඉංග්‍රීසි හා ගණිතය විෂයන්ට සම්මාන සහිතව සාමාන්‍ය පෙළ සමත්වීම මහජන ආධාර දෙපාර්තමේන්තුවේ මරදාන නීති රාජා ප්‍රජාශාලාව, ජින්තුපිටිය, කොළඹ 13.
2.රූපලාවණ්‍ය හා කේෂාලංකාර
අවුරුදු 01යි මාස 02. (න්‍යායාත්මක මාස 8 හා ප්‍රායෝගික මාස 6), 10 වසර දක්වා ඊ.ඩී. මුවන්දිරම් දාබරේ මාවත නාරාහේන්පිට.
3.මැහුම් -08 වසර සමත් අවුරුදු 01 රජමල්වත්ත වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය මෝදර, උතුරු කොළඹ.
අබ්දුල් හමේඩ් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය මැද කොළඹ, අලුත්කඩේ නැඟෙනහිර සුදු ඇල්ල ප්‍රජාශාලාව, මරදාන මැද කොළඹ.
4. බේකරි හා පේස්ට්‍රි
අවුරුදු 01( මෙය න්‍යාත්මක මාස 6යි හා ප්‍රායෝගික මාස 6යි) මහජන ආධාර දෙපාර්තමේන්තුව මරදාන.
5. පෙර පාසල් ගුරු පුහුණු
අවුරුදු 01යි. ( න්‍යායාත්මක මාස 6ක් හා ප්‍රායෝගික මාස 6ක්) ගණිතය හා භාෂාව සම්මාන සහිතව සාමාන්‍ය පෙළ සමත්වීම හා උසස් පෙළ විෂයන් 3ක් සමත්වීම. මැද කොළඹ කොම්පඤ්ඤවීදිය, මියුස් වීදිය ප්‍රජා ශාලාව
6.ශීතකරණ හා වායු සමීකරණ විදුලි කාර්මික පෑස්සුම් ශිල්පය දහය වසර දක්වා අවුරුදු 01යි. උතුරු කොළඹ, මාදම්පිටිය කාර්මික පුහුණු මධ්‍යස්ථානය.
7). අත්කම් නිර්මාණ-8 වසර සමත් අවුරුදු 01යි. මැද කොළඹ, කෙසෙල්වත්ත ආයුර්වේද ගොඩනැඟිල්ල, ඉහළ මහල.
8. මැහුම්-8 වසර සමත් අවුරුදු 01යි.
ජයන්ත වීරසේකර මාවත, ප්‍රජාශාලාව, මරදාන මැද කොළඹ.