ආරක්ෂක අර්බුදයක් මධ්‍යයේ හයිටි රාජ්‍යය සඳහා නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කර තිබෙනවා.
හයිටියේ සංක්‍රාන්ති ජනාධිපති කවුන්සිලය ගැරී කොනිල් නෙරපා හැරීමෙන් පසු ව්‍යාපාරික සහ හිටපු සෙනෙට් අපේක්ෂක ඇලික්ස් ඩිඩියර් ෆිල්ස්-අයිම් හයිටියේ නව අගමැති ලෙස පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
හයිටි රාජ්‍යයේ අවසන් ජනාධිපති ජොවනෙල් මොයිස් 2021 ජූලි මාසයේදී ඝාතනය කරන ලද අතර එතැන් සිට මැතිවරණයක් පවත්වා නොමැති බව සඳහන්.