ජනපතිගෙන් ගැසට් නිවේදනයක්

ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව ලබන 21 වනදා පෙරවරු 10ට පාර්ලිමේන්තුව කැඳවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.