රාජගිරියේ නිවසක විශාල ගින්නක්News EditorNovember 12, 2024Local News, Local News රාජගිරිය මැදවැලිකඩ මාර්ගයේ නිවසක පවත්වාගෙන යන තාවකාලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක ගින්නක් හට ගෙන තිබේ. මේ වනවිට ගින්න පාලනය සඳහා කෝට්ටේ ගිනිනිවන ඒකකයේ රථ 4ක් යොදවා ඇතැයි වාර්තා වේ. Previous Post කොරියාවට 5000 ක් Next Post අවසන් රැළියේ දී රිෂාඩ් සහ කාදර්ගේ අධාරකරුවන් යකා නටයි – දෙදෙනෙකුට තුවාල
පිල්ලෙයාන් පාස්කු දින ප්රහාරයට සම්බන්ධ යැයි ලැබෙන තොරතුරු බැහැර කරන්න බෑ-සිරිල් ගාමිණී පියතුමාApril 21, 2025
ගමේ සංවර්ධනයට ලැබෙන මුදල් සාක්කුවලට වැටීම නැවැත්විය යුතුයි-අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරියApril 21, 2025