මහමැති­ව­ර­ණයේ නිල ඡන්ද පත්‍රිකා 96%ක් බෙදා අව­සන්

2024 පාර්ලි­මේන්තු මැති­ව­ර­ණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සිය­යට 96ක් පමණ මේ වන විට බෙදා අව­සන් බව නියෝජ්‍ය තැපැ­ල්පති රාජිත කේ. රණ­සිංහ පව­සයි.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැ­බුණු පුද්ග­ල­යන්ට තමා පදිංචි ප්‍රදේ­ශයේ නිල තැපැල් කාර්යාල වෙත ගොස් එය ලබා­ගත හැකි බවයි නියෝජ්‍ය තැපැ­ල්ප­ති­ව­රයා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය. 2024 පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යට අදාළ තැපැල් ඡන්දය සල­කුණු කිරීමේ කට­යුතු ඊයේ (8) අව­සන් විය.

2024 පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යට අදාළ තැපැල් ඡන්දය සල­කුණු කිරීමේ කට­යුතු ඊයේ (08) අව­සන් විය.