මෙවර 2024 උසස් පෙළ විභාගයට පෙනී සිටින හේනේගම මධ්‍ය මහා විද්‍යාලයේ සිසු සිසුවියන්ට මහා සංඝරත්නය පිරිත් සජ්ඣායනා කළ අතර මන්දාරම්නුවර සුමනතිස්ස හිමි පිරිත් නූල් බැඳ ආශීර්වාද කරන ලදහ. විද්‍යාලයීය විදුහල්පති දීපාල නිරෝෂන් ඕපාත මහතා විභාග ප්‍රවේශ පත්‍රය ශිෂ්‍යාවකට ලබාදුන් අයුරුයි මේ. මේ සඳහා නියෝජ්‍ය පරිපාලන විදුහල්පතිනි එස්.එස්.එස්. පෙරේරා ඇතුළු කලා අංශය සහ වාණිජ අංශයේ අංශ ප්‍රධානීහු සහභාගි වූහ.