දිනෙන් දින ඉහළ යන මැතිවරණ පැමිණිලි

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ලැබෙන මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1794 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අතර මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වන පැමිණිලි 1741ක් වන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.