අග­මැ­තිනි ආර­ක්ෂක ප්‍රධා­නීන් හමු­වෙයි

ආර­ක්ෂක මාණ්ඩ­ලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා, යුද හමු­දා­පති ලුති­නන් ජන­රාල් විකුම් ලිය­නගේ, නාවික හමු­දා­පති වයිස් අද්මි­රාල් ප්‍රියන්ත පෙරේරා මහ­ත්ව­රුන් සහ අග­මැ­තිනි, ආචාර්ය හරිනි අම­ර­සූ­රිය අතර හමු­වක් අග­මැති කාර්යා­ල­යේදී පෙරේදා (24) පැවැ­ත්විණි. නව අග­මැ­ති­නිය පත්වී­මෙන් අන­තු­රුව ආර­ක්ෂක ප්‍රධා­නීන් හමු වූ පළමු අව­ස්ථාව මෙයයි.