මම ඡන්දයට එනවට ඇතැම් පිරිස් කැමති නෑ -රන්ජන්ගෙන් ප්‍රකාශයක්

තමන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්වීම වැළැක්වීම සඳහා ඇතැම් පිරිස් විවිධ උත්සාහයන් දරන බව එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ නායක රන්ජන් රාමනායක මහතා පවසනවා.

අද (25) කොළඹදී පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ අදහස් පළ කළා.