නාමල් රාජපක්ෂ CID එයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (24) පෙරවරු 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.

මෙම අවස්ථාවේ මාධ්‍ය  හමුවේ අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ ප්‍රකාශයක් ලබා දීමට තමා කැඳවා ඇති බවයි.