අමෙ­රි­කානු තානා­ප­ති­නිය බස්නා­හිර ආණ්ඩු­කාර හමු වේ

මෙරට අමෙ­රි­කානු තානා­ප­තිනි ජුලී චන්ග් මහ­ත්මිය සහ බස්නා­හිර පළාත් ආණ්ඩු­කාර හනීෆ් යූසුෆ් මහතා අතර හමු­වක් කොළඹ ආණ්ඩු­කාර කාර්යා­ල­යේදී සිදු විය. ද්විපා­ර්ශ­වීය වශ­යෙන් වැද­ගත් වන කරුණු රැසක් පිළි­බඳ එහිදී සාකච්ඡා කෙරුණු අතර, විශේ­ෂ­යෙන්ම බස්නා­හිර පළාත ගොඩ­නැ­ඟීම සහ බස්නා­හිර පළාතේ හඳු­නා­ගත් ගැට­ලු­ව­ලට විස­ඳුම් සල­සා­ගැ­නීම පිළි­බ­ඳ­වද එහිදී ආණ්ඩු­කා­ර­ව­රයා තානා­ප­ති­නි­යගේ අව­ධා­නය යොමු කළ බව ආණ්ඩු­කාර කාර්යාල තොර­තුරු සඳ­හන් කළේය.