ගත වූ පැය 24 ට මැතිවරණ පැමිණිලි 57 ක්

ගතවූ පැය 24 ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 57 ක් වාර්තා වී ඇති බව සඳහන් වෙයි

එමෙන්ම 2024-9-26 සිට ඊයේ (22) දිනය වන විට වාර්තා වී ඇති පැමිණිලි සංඛ්‍යාව 537ක් දක්වා වර්නධය වී ඇති බව ද වැඩිදුරටත් සඳහන් වෙයි