පුත්තලම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

පුත්තලම දුම්රිය මාර්ගයේ ජා ඇල දුම්රිය ස්ථානය අසල සංඥා දෝෂයක් ඇති වී තිබේ.

මේ හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එබැවින් දුම්රිය ප්‍රමාදයක් සිදු විය හැකි බව සදහන් කෙරේ.