කැළණි සරසවි නේවාසිකාගාරයෙන් ශිෂ්‍යයෙක් ඇද වැටී මරුට

කැලණිය සරසවියේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ උඩු මහලෙන් වැටී අද (23)  උදෑසන  ශීෂ්‍යයෙකු මිය ගොස් තිබෙයි.

මෙලෙස මියගොස් ඇත්තේ සිව්වන වසරේ විද්‍යාර්ථීයෙක් බවයි පොලිසිය සඳහන් කරයි

එම විද්‍යාර්ථීයා කන්නංගර ශිෂ්‍ය නේවාසිකාගාරයේ සිටි ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කැලණිය පොලිසිය විසින් සිදු කරනු ලබයි.