අපේ­ක්ෂ­ක­යන් 8,352කට මනාප අංක

පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යට අදා­ළව මෙවර තරග කරන අපේ­ක්ෂ­ක­යන් 8,352 සඳ­හාම මනාප අංක ඊයේ (16) නිකුත් කර තිබේ.

දිස්ත්‍රික් තේරීම් භාර නිල­ධා­රීන් මඟින් එම මනාප අංක නිකුත් කළ බව මැති­ව­රණ කොමි­සම සඳ­හන් කරයි.