ගණේ­මුල්ල ශ්‍රී අමර මහා විහා­රයේ නව චෛත්‍ය රාජ­යා­ණන් වහ­න්සේගේ කොත් පැල­ඳ­වීම

ගණේමුල්ල ශ්‍රී අමර මහා විහා­රයේ ඉදි­ක­රන ලද නව චෛත්‍ය­රා­ජ­යා­ණන් වහ­න්සේගේ කොත් පැල­ඳ­වීමේ මංගල උත්ස­වය පසු­ගිය දා උත්ක­ර්ෂ­වත් ලෙස පැවැ­ත්විණි.

ශ්‍රී ලංකා භික්‍ෂු විශ්ව­වි­ද්‍යා­ලයේ ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය ආචාර්ය පනා­මුරේ චන්දිම හිමිගේ සහ­භා­ගි­ත්ව­යෙන් විශේෂ ධර්ම දේශ­නා­වක් ද පව­ත්වනු ලැබීය.