තුර්කියට බලපෑ භූ කම්පනය

නැගෙනහිර තුර්කියේ භූකම්පනයක් සිදුවී තිබෙනවා.

එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 5.9 ක් බව සඳහන්.

විදෙස් බලධාරීන් වාර්තා කරන්නේ එයින් මිනිස් හා දේපළ හානියක් තවමත් තීරණය කර නොමැති බවයි