කළුතර මුහුදු රළ ගොඩ බිමට එයි

කළුතර උතුර ප්‍රදේශයේ අද  (16)  අළුයම මුහුද රළ ගොඩගැලීමක් සිදුව ඇති බව කළුතර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය සදහන් කරයි .

කළුතර කැලිඩෝ වෙරළ තීරයේ  කිලෝමීටරයටකට ආසන්න දුරක  නිවාස 200 කට ආසන්න ප්‍රමාණයකට , සංචාරක නිවාඩු නිකේතන රැසකට , කළුතර මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ වැඩ ඒකක පරිශ්‍රයට සහ  අතුරු මාර්ග කිහිපයකටද ජලයෙන් යටවී ඇති අයුරු දැකගත හැකිවිය .