බිත්තර මිල පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක්

පසුගිය සතිය තුළ බිත්තර මිලෙහි යම් අඩුවීමක් සිදු වුවත් මේ වන විට වෙළෙඳ පොළේ බිත්තර මිල යළි ඉහළ ගොස් තිබෙනවා.

මෙය පසුපස මාෆියාවක් ඇති බවයි පාරිභෝගික සංගම් නියෝජිතයින් පවසන්නේ.

මෙහිදී වෙළෙඳ පොළේ බිත්තරවල තොග විකුණුම් මිල දැක්වූයේ රතු බිත්තයක් රුපියල් 35ක් හා සුදු බිත්තරයක් රුපියල් 34ක් ලෙසයි.