අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පෙරේදා (03) බොරැල්ල අගරදගුරු නිල නිෙවසේ දී අතිඋතුම් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ හමුවිය. අනතුරුව ලංකා සභාවේ කොළඹ දියෝකිසියේදී දුෂාන්ත රොද්‍රිගෝ කොළඹ රදගුරුතුමාද හමුවිය. මේ අවස්ථාවලට අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා ද එක්ව සිටියේය.