“ග්‍රීන් කාඩ්” අයදුම් කරන්න හිටපු ඔයාට මෙන්න සුබ ආරංචියක්

2026 වසරේ සිට “ග්‍රීන් කාඩ්” වැඩසටහන ආරම්හ කරන බව කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය පවසනවා.

ඒ අනුව මෙරට වේලාවෙන් අද (02) දහවල් 12.00ට එම වැඩසටහන ආරම්භ වී ඇති අතර Online ක්‍රමවේදය හරහා ඊට අයදුම් කළ හැකි බව සඳහන්.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට https://travel.state.gov/content/travel/en/us-visas/immigrate/diversity-visa-program-entry/diversity-visa-submit-entry1.html යන සබැඳිය භාවිත කළ හැකියි.