දිලිත් හා එක්වුණු රොෂාන්News EditorOctober 2, 2024Local News, Local News හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ දිලිත් ජයවීර නායකත්වය දරණ මව්බිම ජනතා පක්ෂය හා එක්ව තිබෙනවා. ඒ මහතා එම පක්ෂයේ සභාපති ලෙස පත් කර තිබෙන බවයි වාර්තා වන්නේ. Previous Post රජරට විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය විවෘත කෙරෙයි Next Post “ග්‍රීන් කාඩ්” අයදුම් කරන්න හිටපු ඔයාට මෙන්න සුබ ආරංචියක්