දිලුම් දිලිත් හා එක්වෙයිNews EditorSeptember 26, 2024Local News, Local News හිටපු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද (26) මව්බිම ජනතා පක්ෂය හා එක්වී තිබෙනවා. එහිදී එම පක්ෂයේ ජාතික සංවිධායක ධුරය ඒ මහතා වෙත එම පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා විසින් ප්රදානය කර ඇති බව සඳහන්. Previous Post පොහොර සහනාධාර ඉහළ නංවයි Next Post ලෝක බැංකුවේ සහයත් ජනපතිට