ප්‍රවීණ නර්තනවේදිනී වජිරා චිත්‍රසේන අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ නර්තනවේදිනී පද්ම ශ්‍රී ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ මහත්මිය මෙරට ප්‍රථම බැලේ නර්තන ශිල්පිනිය ලෙස ශ්‍රී ලාංකේය නර්තන ක්ෂේත්‍රය වෙනුවෙන් සුවිශාල මෙහෙයක් ඉටුකර ඇති දැවැන්ත කාන්තා පෞරුෂයක් ලෙසයි සැලකෙන්නේ.