ජනපති දළදා වැඳගනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දළදා වහන්සේ වැඳපුදාගෙන තිබේ.

අනතුරුව ජනාධිපතිවරයා මල්වතු අස්ගිරි පාර්ශවයේ මහ නායක හිමිවරුන් මුණ ගැසුණේය.

අද උදැසන ශ්‍රී ලංකාවේ 9 වැනි ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා මෙලෙස මහනුවර සංචාරයකට එක්ව තිබේ.