අභිනව ජනපති ආරක්ෂක ප්‍රධානීන් හමුවෙයි

මෙරට නව වන විධායක ජනාධිපතිවරයා ලෙස අද (23) පෙරවරුවේ දිවුරුම් දුන් අනුර කුමාර දිසානායක මහතා ත්‍රිවිධ හමුදාපතිවරු සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානීන් හමුවී සාකච්ඡා කර තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති ජනාධිපතිවරයා දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වීමෙන් පසුව එම සාකච්ඡාව පවත්වා ඇති බව සඳහන්ය.