කිසිඳු ජනපති අපේක්ෂකයෙක් 50%ඉක්මවා නැහැ

මෙවර ජනාධිපතිවරණයේ දී කිසිඳු ජනාධිපති අපේක්ෂකයෙකු 50%ඉක්මවා ගොස් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.