පාකිස්ථානය සෙලවෙයි

පාකිස්ථානය රිච්ටර් මාපක 5.8 ක භූමිකම්පාවක් ඇති වී තිබෙනවා.

පාකිස්ථානයේ කරෝර් සිට කිලෝමීටර් 25ක් පමණ නිරිත දෙසින් එහි අපිකෙන්ද්‍රය කිලෝමීටර් 33ක් ගැඹුරින් සිදුවී ඇති බව සඳහන්.

මෙම භූ කම්පන සිදුවීම ඉස්ලාමාබාද් සහ ලාහෝර් ඇතුළු පාකිස්තානයේ ප්‍රධාන නගරවලට ද දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.