දක්ෂිණ අධිවේගයේ රථයක හදිසි ගින්නක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම අසලදී අද (10) හදිසියේ වාහනයක් ගිනි ගෙන තිබෙයි.

ඒ හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට වාහන ඇතුළු කිරීමේ කොට්ටාව හුවමාරුව නැවත විවෘත කිරීමට කටයුතු කර තිබෙන බවයි වාර්තා වෙයි