විජයදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද එළිදකී

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීම අද (05) සිදු කිරීමට නියමිතව තිබෙනවා

විධිමත් රටක් නිර්මාණය කිරීමේ භාරධුර වගකීම යථාර්ථයක් කරනු පිණිස මෙම විධිමත් රටක් ප්‍රතිපත්ති ප්‍රකාශය නම් කර තිබෙනවා