බ්‍රසීලයේ තහනම් වූ X

සිය රට තුළ X සමාජ මාධ්‍ය මෙහෙයුම් කටයුතු අත්හිටුවීමට බ්‍රසීලය පියවරගෙන තිබෙනවා.

අසත්‍ය තොරතුරු පැතිරවීම වළක්වන ලෙසට X සමාජ මාධ්‍ය ජාලයට මීට පෙර අවස්ථාවකදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයකට අනුව X සමාජ මාධ්‍ය ජාලයේ හිමිකරු වන Elon Musk කටයුතු නොකිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.