ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් අනතුරු ඇඟවීම්

බටහිර – මධ්‍යම සහ ඊට යාබද වයඹ දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, අද (01) උදෑසන කාලයේ දී ඉන්දියාවේ උතුරු ආන්ද්‍රා ප්‍රදේශය සහ දකුණු ඔඩිෂා වෙරළ හරහා එරට ගොඩබිමට ඇතුළු වී තිබෙනවා.

ඉදිරි පැය 24 තුළදී එය අඩු පීඩන කලාපයක් දක්වා දුර්වල වනු ඇති බව සඳහන්

මේ හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපතමේන්තුව බටහිර – මධ්‍යම බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර සහ නාවික යාත්‍රා සඳහා අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එම නිවේදනය පහතින්,