ගෑස් මිල සංශෝධනය වෙයිද?

මාසිකව සිදුවන ගෑස් මිල සංශෝධනයට අනුව සැප්තැම්බර් මස ලිට්‍රෝ ගෑස් මිල ගණන්හි සංශෝධනයක් සිදු නොවන බව එම සමාගම පවසනවා.

ගෑස් මිල සංශෝධනයක් අවසන් වරට සිදු වූයේ පසුගිය ජූලි මස 02 වනදායි.

පසුගිය අගෝස්තු මාසයේදී ද ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු වුණේ නැහැ.