ජනපතිවරණ නිරීක්ෂණයට ආ යුරෝපා සංගමය

ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණි යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායම සහ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර වන පරිපාලන විධිවිධානයන්ට අත්සන් තබා තිබෙනවා.

ඒ, ජනාධිපතිවරණ නිරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන්.