පොහොට්ටු ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 02 වැනිදා එළියට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 02 වැනිදා ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙනවා

ඒ අනුව එහි, මුල් පිටපත අද (30) පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගන්වා ඇති බව සඳහන්