මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වෙයි

ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම අද (26) සිදුවුණා.

ඒ, එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ලෙස එම ප්‍රතිපත්ති ප්‍රකාශය නම් කර තිබෙනවා.