දුම්රිය ටිකට් පත් අද සිට ඔන්ලයින් ගන්නේ මෙහෙමයි

දුම්රිය ටිකට්පත් අද සිට ඔන්ලයින් ක්‍රමයට මිළ දී ගැනීමේ හැකියාව ඇති  බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.

මේ සඳහා pravesha.lk වෙබ් අඩවියට පිවිස ඔබගේ ටීකට්පත ලබා ගැනීමේ හැකියාව පවතියි.

මෙලෙස ලබා ගන්නා ටිකට් පතක් වලංගුවන්නේ එහි සඳහන් දිනය සඳහා පමණි.