දිලිත් ජයවීරගේ මංගල රැලිය අද යාපනයේදී

සර්ව ජන බලයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීරගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කළ මංගල රැලිය අද (17) යාපනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

​ඒ අනුව යාපනය රක්ක පාර ක්‍රීඩාංගනයේදී අද සවස 2.30ට එම රැළිය ආරම්භ වීමට නියමිතයි.

news images