රනිල් වික්‍රමසිංහගේ මංගල රැලිය අද අනුරාධපුරයේදී

ස්වාධීන අපේක්ෂක වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කළ මංගල රැලිය අද (17) අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

​ඒ අනුව අනුරාධපුරයේ සල්ගාදු ක්‍රීඩාංගණයේදී අද සවස 2ට එම රැළිය ආරම්භ වීමට නියමිතයි.

news images