දිලිත් ජයවීර නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි

සර්වජන බලය එකමුතුවේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර නාමයෝජනා පත්‍රයට අද (14) අත්සන් තබා තිබෙයි.

ඒ බොරැල්ලේ පිහිටි මව්බිම ජනතා පක්ෂ කාර්යාලයේදීයි.