අමෙරිකාවේ තානාපති කළ ඉන්දීය හිටපු විදේශ ලේකම්

ඉන්දියාවේ හිටපු විදේශ ලේකම් විනේ මෝහන් ක්වාත්‍රා, අමෙරිකාවේ ඉන්දීය තානාපතිවරයා ලෙස පත් කර තිබෙනවා.

ඒ අනුව ඔහු සිය ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෝහන් ක්වාත්‍රා එක්සත් ජනපදයේ හිටපු ඉන්දීය නියෝජිත මෙන්ම භාරතීය ජනතා පක්ෂයේ නායක තරංජිත් සිං සන්දුගෙන් පසුව අමෙරිකාවේ ඉන්දීය තානාපතිවරයා ලෙස පත්වුණා