ඇප තැබූ රොෂාන්

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෙකු ලෙස හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙනුවෙන් ඇප තැන්පත් කර තිබෙනවා.

ඒ අනුව ඔහු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසයි.

රොෂාන් රණසිංහ මහතාගේ ඥාති පුත්‍රයෙකු වන ආලෝක රණසිංහ මහතා විසින් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කළා.