මැතිවරණ සලකුණු ප්‍රකාශ කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සඳහා වන මැතිවරණ සලකුණු ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙයි

ඒ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ අත්සන සහිතවයි.