සමගි ජන සන්ධානය එළිදකියි

සමගි ජන සන්ධානය එළිදැක්වීමේ උත්සවය මේ වනවිට ආරම්භ වී තිබෙනවා

ඒ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී යි

ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මනෝ ගනේෂන් ප්‍රමුඛ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය, නිදහස ජනතා සභාව මෙන්ම ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරන පක්ෂ රැසක් එක්ව තිබෙනවා

මෙය සමගි ජන බලවේගය ප්‍රමුඛ කරගත් විපක්ෂයේ පුළුල් දේශපාලන සන්ධානය ලෙසයි එළි දැක්වෙන්නේ