බංග්ලාදේශ අරගලකරුවන් මේ වන විට එරට ක්‍රිකට් පාලක ආයතනය අත්පත් කර ගෙන ඇතැයි වාර්තා වේ.
එරට ක්‍රිකට් පරිපාලනය ද දේශපාලනයේ බලාත්මක බව අනූව තීරණය කරන්නකි.
ෂෙයික් හසීනාට හිතවත් වත්මන් ක්‍රිකට් බලධාරීන් මේ වන විට ක්‍රිකට් ආයතනය හැර ගොස් ඇති අතර එරට ක්‍රිකට් ක්‍රීඩාව ද අවිනිශ්චිත මට්ටමක පවතින බව සදහන් කෙරේ.
ඒ අනූව ඉදිරියේදී එහි පැවඇත්වීමට නියමිතව තිබූ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියද වෙනත් රටක පැවත්වීමට ICC තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.