දකුණු කොරියාවේ හෙලිකොප්ටරයක් කඩා වැටෙයි

දකුණු කොරියාවේදී හෙලිකොප්ටරයක් කඩා වැටීමකට ලක්ව තිබෙනවා.

එහිදී නියමුවෙකු සුළු තුවාල ලබා ඇති අතර හෙලිකොප්ටරය විදුලි රැහැනට හසුවීමෙන් පසු කඩා වැටීමකට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් අනතුරට නිශ්චිත හේතුව සොයාගැනීම සඳහා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.