මෝටර් රථය දෙකඩ කළ බිහිසුණු අනතුර

අද (03) පාර්ලිමේන්තු මාර්ගයේ සිදුවූ බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

මෝටර් රථයක වේගය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

තරුණයින් පිරිසක් ගමන් ගත් එම මෝටර් රථය වෑන් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර එහිදී මෝටර් රථය දෙකඩ වී තිබෙනවා.