දුම්රිය ආසන වෙන් කිරීමේ වේලාව වෙනස් කෙරේ

දුම්රිය ආසන වෙන්කිරීමේ වේලාව සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ලබන සැප්තැම්බර් මස 01 වනදා සිට ආසන වෙන් කිරීමේ කටයුතු උදෑසන 10 ට ආරම්භ කෙරෙන බව සඳහන්.

කෙසේ වෙතත් එම කටයුතු මේ දක්වා සිදු වූයේ රාත්‍රී 7ට බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ