චමරිගෙන් අර්ධ ශතකයක්

2024 කාන්තා පන්දුවාර විස්සයි විස්ස ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය මේ වන විට පැවැත්වෙනවා.

එම තරගයේදී අර්ධ ශතයක් වාර්තා කිරීමට චමරි අතපත්තු සමත් වූ අතර ඇයගේ අර්ධ ශතකය සඳහා හයේ පහර 2 ක් හතරේ පහර 7 ක් ඇතුළත් වුණා.